අදාළ නොවන වාර්ගිකත්වයන් සඳහන් නොකරමු!

දෙස් විදෙස් මාධ්‍ය මාර්ගෝපදේශයන් ඔස්සේ සඳහන් කෙරෙන්නේ, පුවතකට සෘජුවම අදාළ නොවන්නේ නම්, වාර්ගිකත්වයන් පිළිබඳව සඳහන් නොකරන ලෙසටයි.

අන්සතු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඔස්ට්‍රියාව කරා යාමට පැමිණි තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවට වන පුවතක් දිනමිණ සහ අරුණ පුවත් වාර්තාවන් තුළින් ආවරණය වී ඇත්තේ පහත අයුරිනි.

[et_pb_section fb_built=”1″ _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_row _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_column type=”4_4″ _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_image src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2024/08/ethinicty.jpg” title_text=”ethinicty” _builder_version=”4.27.0″ _module_preset=”default” hover_enabled=”0″ global_colors_info=”{}” sticky_enabled=”0″][/et_pb_image][et_pb_text _builder_version=”4.27.0″ _module_preset=”default” text_line_height=”1.5em” hover_enabled=”0″ global_colors_info=”{}” sticky_enabled=”0″]

අන්සතු ගමන් බලපත්රයක් උපයෝගී කර ගනිමින් ඔස්ට්රියාව කරා යාමට පැමිණි තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවට වන පුවතක් දිනමිණ සහ අරුණ පුවත් වාර්තාවන් තුළින් ආවරණය වී ඇත්තේ පහත අයුරිනි.

* දිනමිණ – අදාළ සැකකරුගේ වාර්ගිකත්වය සඳහන් කරයි.

* අරුණ – අදාළ සැකකරු ලාංකිකයෙකු බව පමණක් සඳහන් කරන අතර, වාර්ගිකත්වයක් සඳහන් නොකරයි.

දෙස් විදෙස් මාධ්ය මාර්ගෝපදේශයන් ඔස්සේ සඳහන් කෙරෙන්නේ, පුවතකට සෘජුවම අදාළ නොවන්නේ නම්, වාර්ගිකත්වයන් පිළිබඳව සඳහන් නොකරන ලෙසටයි.

ඔබ සිතන ලෙසට,

1) දිනමිණ පුවත දක්වා ඇති, මෙම සැකකරුගේ වාර්ගිකත්වය පුවතට අදාළ වන්නේ කෙසේ ද? එය අදාළ නම්, අරුණ වාර්තාව විසින් සැකකරුගේ වාර්ගිකත්වය සඳහන් කර නොමැත්තේ මන්ද?

2) මෙසේ පුවතකට අදාළ නොවන වාර්ගිකත්වයන් -විශේෂයෙන්ම මෙවැනි සෘණාත්මක පසුබිම් තුළ- හුවා දැක්වීම, එම වාර්ගිකත්වයට අයත් පුද්ගලයින් හෝ කණ්ඩායම් ඒකාකෘතික වීමේ අවදානමක් ඇති නොකරන්නේ ද?

අදාළ නොවන වාර්ගිකත්වයන් සඳහන් නොකරමු!

[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *