අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අපරාධය.

August 15, 2025

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධකයට ලක්කිරීමේ සිද්ධිය මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි.

සිංහල පුවත්පත් මුල්පිටු සිරස්තල තුළ එම ලිංගික අපරාධය හැඳින්වීමට භාවිතා කළ යෙදුම් පහත පරිදි දැක්විය හැක.

අරුණ සහ දිවයින සිරස්තල තුළ දක්වා ඇති “හදි කළ” ඔස්සේ මෙම ලිංගික අපරාධයේ බරපතල භාවය සන්නිවේදනය වන්නේද?

ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු!