ඉදිරියටත් විදුලිය කපනවාද? නැද්ද?

දිවයින පුරා සැලසුම් කළ විදුලි කප්පාදුව පෙබ. 13, 2025 දිනට ද සිදු කරන්නේද යන්න පිළිබඳව තීන්දුවක්, පෙබ. 13, 2025 දින ලබාදෙන බව, පෙබ. 12, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් තුළ වාර්තා වී තිබුණි.

කෙසේ නමුත් එම පුවත, ඇතැම් රූපවාහිනී නාලිකාවන් ආවරණය කර නොතිබුණි.

ඒ අනුව, විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ප්‍රධාන පුවත් සිරස්තල තුළ ආවරණය කර තිබූ හා ආවරණය කර නොතිබූ අන්දම පහත පරිදි දැක්විය හැක.

(YouTube වෙත එක්කොට තිබූ, පෙබ. 12, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *