උපකාරක අංක සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

June 20, 2025

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියක් දිවි තොර කර ගැනීමට තැත් කිරීමේ පුවතක් මාධ්‍ය ජුනි 04 හා 05 දිනයන්හි වාර්තාකර තිබිණි.

දිවි තොර කර ගැනීම් ගැන වාර්තා කිරීමේදී උපකාරක අංක සඳහන් කල යුත්තේ ඇයි?

එමඟින් දිවි තොර කර ගැනීමට පෙලඹවීමක් ඇති අයෙකුට, උපදේශනයට යොමු වීමටත්, ඒ ඔස්සේ ජීවිතයක් බේරා ගැනීමටත් ඉඩ සැලසිය හැකි බැවිනි.

උපකාරක අංක සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:

*CCCline – 1333

*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

* ශාන්ති මාර්ගම් – 0717639898

*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

මූලාශ්‍ර : https://www.columbia.edu/…/MediaContagionAndSuicide.pdf

https://www.who.int/publications/i/item/9789240076846