ජනපති උතුරේ සංචාරයේ නිරතව සිටියදී, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට, උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවය

September 30, 2025

ජනපති අනුර කුමාර දිසානායක උතුරේ සංචාරයේ නිරතව සිටියදී, යාපනය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම යාපනය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වෙන අතරතුර, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට, උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවයක නිරත වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම පුවත, ජන. 31, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ, වාර්තා කර තිබූ සහ වාර්තා කර නොතිබූ නාලිකාවන් මෙසේ දැක්විය හැක.

(YouTube වෙත එක් කොට තිබූ, ජන. 31, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)