දිවයිනේ පළාත් රැසක පළාත් පාලන ආයතන තුළ බලය තීන්දු වීම පිළිබඳ පුවත්

September 4, 2025

දිවයිනේ පළාත් රැසක පළාත් පාලන ආයතන තුළ බලය තීන්දු වීම පිළිබඳ පුවත් ජූනි 23, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර/නොකර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ ජූනි 23, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)