පෙට්‍රල් මිල අඩුවේ,ලාෆ් ගෑස් මිල වැඩිවේ.

August 15, 2025

ඊයේ දිනයේදී පෙට්‍රල් මිල අඩු වීමේ පුවතත්, Laugfs ගෑස් මිල වැඩිවීමේ පුවතත් මාධ්‍ය තුළ වාර්තා කර තිබිණි.

මෙම පුවත රූපවාහිනී නාලිකා තුළ ආවරණය වී තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක.

(YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 1, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

No photo description available.