පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ ගොවි සම්මන්ත්‍රණයකට මාලිමාවෙන් විරෝධය

September 30, 2025

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්, ගොවි ගැටලු සාකච්ඡා කිරීම සඳහා, අඟුණකොළ පැලැස්ස ප්‍රදේශයේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට, ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් පැමිණ විරෝධය දැක්වීම සමගින් උණුසුම් තත්ත්වයක් හටගත් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

එසේම ඒ නිසා, සම්මන්ත්‍රණය අවලංගු කිරීමට පවා සිදුවූ බව මාධ්‍ය වැඩිදුරටත් දක්වා තිබිණි.

පෙබ. 12, 2025 දින රූපවාහිනී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබූ සහ වාර්තා කර නොතිබූ ආකාරයන් මෙසේ පෙළගස්වා දැක්විය හැක.

(YouTube වෙත එක්කොට තිබූ, පෙබ. 12, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)