පොලිසිය විසින් දේශබන්දු අත්අඩංගුවට ගැනීමට සොයයි.

August 15, 2025

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු සැඟවී සිටිය හැකි තැන් පරීක්ෂා කිරීමට මෙහෙයුම් දියත් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා මහජන සහය ද පතන බව අද මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම පුවත ආවරණය හා ආවරණය කර නොතිබූ පුවත්පත් පහත පරිදි දැක්විය හැක.

* හිටපු අමාත්‍ය ටිරාන් අලස් යනු, මව්බිම පුවත්පත අයත් සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමේ 49.99% ක සෘජු කොටස් හිමිකාරීත්වය සහිත හිමිකරුවෙකු වේ. ඒ බව, ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකාරීත්වයන් සම්බන්ධව පළ කර ඇති Media Ownership Monitor – Sri Lanka 2018 (http://sri-lanka.mom-gmr.org) ඔස්සේ පැවසේ.

(මාර්තු 07, 2025 දින සිංහල පුවත්පත් ඇසුරිණි.)