මෙම පුවත් වාර්තා සිරස්තල දෙක අතුරින්, බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සැහැල්ලු කොට නොදක්වා වාර්තා කොට ඇති බවට ඔබ තෝරාගන්නේ කුමක් ද?

ලිංගික අපරාධ, විශේෂයෙන්ම බාලවයස් ලිංගික අපයෝජනයන් පිළිබඳව වාර්තා කිරීමේදී, මාධ්‍ය විසින් "වින කිරීමක්", "හදි කිරීමක්" වැනි යෙදුම් භාවිතා කරන බව අපට නිරීක්ෂණය කළ හැක.
ඒ ඔස්සේ බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සන්නිවේදනය වන්නේදැයි පාඨක අප ඇසිය යුතු වේ. බාලවයස් ලිංගික අපයෝජනයක බරපතළභාවය නිසි ලෙසින් සිරස්තල ඔස්සේ නොදැක්වීම, එවැනි වරදක් සමාජය තුළ සාමාන්‍යකරණය වීමට හේතුවක් නොවන්නේදැයි එසේම අප ඇසිය යුතුයි.
ඒ අනුව, මෙම පුවත් වාර්තා සිරස්තල දෙක අතුරින්, බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සැහැල්ලු කොට නොදක්වා වාර්තා කොට ඇති බවට ඔබ තෝරාගන්නේ කුමක් ද?

[et_pb_section fb_built=”1″ _builder_version=”4.16″ global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_row _builder_version=”4.16″ background_size=”initial” background_position=”top_left” background_repeat=”repeat” global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_column type=”4_4″ _builder_version=”4.16″ custom_padding=”|||” global_colors_info=”{}” custom_padding__hover=”|||” theme_builder_area=”post_content”][et_pb_image src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2024/08/20240625_EE_MonkSexCrime_KMDone.png” _builder_version=”4.27.0″ _module_preset=”default” theme_builder_area=”et_body_layout” title_text=”20240625_EE_MonkSexCrime_KMDone” hover_enabled=”0″ sticky_enabled=”0″][/et_pb_image][et_pb_text _builder_version=”4.16″ background_size=”initial” background_position=”top_left” background_repeat=”repeat” global_colors_info=”{}” theme_builder_area=”post_content”]

පැවිදි වීමේ අපේක්ෂාවෙන් සිටි වයස අවුරුදු 8 ක බාලවයස් දරුවන් දෙදෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව පිට විහාරාධිපති හිමිනමක් පොලිස් අත්අඩංගුවට පත්වුණු බව අරුණ සහ දිනමිණ (2024, ජූලි 11) පුවත්පත් තුළ පහත පරිදි වාර්තා වී ඇත.

* අරුණ – “දරු දෙදෙනෙකුට වින කළ බව කියන විහාරාධිපති රිමාන්ඩ්” (ලිංගික අපයෝජනයක් බව අන්තර්ගතයේ දැක්වේ.)

* දිනමිණ – “සාමණේර හිමි දෙනමක් අපයෝජන කළැයි ගිරිඋල්ලේ චීවරධාරියෙක් රිමාන්ඩ්” (බරපතළ ලිංගික අපයෝජනයක් බව අන්තර්ගතයේ දැක්වේ.)

ලිංගික අපරාධ, විශේෂයෙන්ම බාලවයස් ලිංගික අපයෝජනයන් පිළිබඳව වාර්තා කිරීමේදී, මාධ්‍ය විසින් “වින කිරීමක්”, “හදි කිරීමක්” වැනි යෙදුම් භාවිතා කරන බව අපට නිරීක්ෂණය කළ හැක.

ඒ ඔස්සේ බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සන්නිවේදනය වන්නේදැයි පාඨක අප ඇසිය යුතු වේ. බාලවයස් ලිංගික අපයෝජනයක බරපතළභාවය නිසි ලෙසින් සිරස්තල ඔස්සේ නොදැක්වීම, එවැනි වරදක් සමාජය තුළ සාමාන්‍යකරණය වීමට හේතුවක් නොවන්නේදැයි එසේම අප ඇසිය යුතුයි.

ඒ අනුව, මෙම පුවත් වාර්තා සිරස්තල දෙක අතුරින්, බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සැහැල්ලු කොට නොදක්වා වාර්තා කොට ඇති බවට ඔබ තෝරාගන්නේ කුමක් ද?

ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු!

https://assembly.coe.int/…/XRef/X2H-Xref-ViewHTML.asp…

https://www.coe.int/…/new-guidelines-on-media-pluralism…

[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *