මාට්ටු ද? අත්අඩංගුද?

September 30, 2025

යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ අවස්ථාවන් කිහිපයක්, ලංකාදීප, දිනමිණ, සහ මව්බිම පුවත්පත් වාර්තා කර තිබූ ආකාරයන් මෙසේ දැක්විය හැක.

විවිධ පුවත් සිරස්තල තුළ, එම අත්අඩංගුවට ගැනීම්, “මාට්ටු” යනුවෙනුත්, “අත්අඩංගුවට” යනුවෙනුත් දැක්වී තිබිණි.

ඔබ තෝරා ගන්නා සිරස්තලය කුමක්ද?

**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.

*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!