මැයි 01 කම්කරු දිනය

මැයි 01, 2025 කම්කරු දිනය සමරමින් විවිධ දේශපාලන පක්ෂ විසින් දිවයින පුරා රැලි සංවිධානය කළ බව මාධ්‍ය වාර්තා කරන ලදී.

සිංහල රාත්‍රී රූපවාහිනි ප්‍රධාන පුවත් විකාශයන් තුළ, එක් එක් පක්ෂයන් වල මැයි දින රැලි සඳහා ලබා දී තිබූ රූපවාහිනී ගුවන් කාලයන් පහත දත්ත සටහන පරිදි දැක්විය හැක.

(මැයි 01, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.ඇතැම් රූපවාහිනී නාලිකාවන් මගින්, යම් මැයි දින රැළි සඳහා ප්‍රධාන පුවත් විකාශයෙන් පරිබාහිරව ලබාදී තිබූ සජීවී ගුවන් කාලයන් මේ සඳහා ඇතුළත් නොවේ.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *