රජයට එරෙහිව සමාජ මධ්‍යයේ සටහන් තැබූ පුද්ගලයෙකුට ජවිපෙන් තර්ජන?

රජයේ ඇතැම් ක්‍රියා විවේචනය කරමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ සටහන් තැබූ අයෙකුට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හා තවත් සාමාජිකයෙකු නිවසට පැමිණ තර්ජනය කල බවට පෙබ. 16, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් තුළ වාර්තා වී තිබුණි.

මෙම පුවත ආවරණය කර තිබූ හා ආවරණය කර නොතිබූ රූපවාහිනී නාලිකා පහත පරිදි දැක්විය හැක.

(YouTube වෙත එක්කොට තිබූ, පෙබ. 16, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *