රජය විසින් සහතික මිලට වී මිලදී ගැනීම

September 30, 2025

රජය විසින් සහතික මිලට වී මිලදී ගැනීම ආරම්භ කිරීම, ගොවීන් විසින් වී අලෙවි කර ඇත්තේ කාහටද යනාදී, වී අලෙවිය සම්බන්ධ කරුණු පිළිබඳව, පෙබ. 06, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබිණි.

එහිදී විවිධ රූපවාහිනී නාලිකාවන් හි ප්‍රධාන පුවත් සිරස්තල තුළ, මේ සම්බන්ධයෙන් සඳහන් වී තිබූ ආකාරයන් පහත පරිදි දැක්විය හැක.

(YouTube වෙත එක් කොට තිබූ, පෙබ. 06, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)…