[et_pb_section fb_built=”1″ _builder_version=”4.16″ global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_row _builder_version=”4.16″ background_size=”initial” background_position=”top_left” background_repeat=”repeat” global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_column type=”4_4″ _builder_version=”4.16″ custom_padding=”|||” global_colors_info=”{}” custom_padding__hover=”|||” theme_builder_area=”post_content”][et_pb_image src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2023/09/lets-not-take-sex-crimes-lightly.jpg” _builder_version=”4.27.0″ _module_preset=”default” theme_builder_area=”post_content” hover_enabled=”0″ sticky_enabled=”0″][/et_pb_image][et_pb_text _builder_version=”4.16″ background_size=”initial” background_position=”top_left” background_repeat=”repeat” global_colors_info=”{}” theme_builder_area=”post_content”]
13 හැවිරිදි පාසල් සිසුවියක “ලිංගික අතවරයකට” ලක් කිරීම සම්බන්ධයෙන්, ඇය ඉගෙනුම ලබන විදුහලේම නියෝජ්‍ය විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගත් සිදුවීම දිනමිණ පුවත්පත (සැප්තැම්බර් 06, 2023) මෙසේ වාර්තා කර තිබිණි.
සිරස්තලය – “පන්ති ආපු සිසුවියට අනඟ රැඟුම් පෑ ප්‍රින්සිපල්ට වැඩ වරදී” (පුවත සමගින් අනංගයෙකුගේ වෙස්ගත් පුද්ගලයෙකු දැක්වෙන කාටූනයක් ද පළ වී තිබිණි.)
ඔබ සිතන ලෙසට,
1) නීතියෙන් දඩුවම් ලැබෙනා වරදක් වන බාලවයස් ලිංගික අතවරයක්, “අනඟ රැඟුම් පෑමක්” ලෙසින් ඉදිරිපත් කිරීමෙන්, මෙම වරදෙහි සැබෑ බරපතල භාවය පාඨකයාට සන්නිවේදනය වන්නේ ද?
2) මෙම පුවත සමඟ ඉදිරිපත් කොට ඇති “අනංගයෙකු” දැක්වෙන කාටූනයෙන් අදහස් වන්නේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ සැකකරු “අනංගයෙකු” බවද? එම කාටූනය ඔස්සේ මෙම පුවතට හැඟීම් කළඹවන සුළු වර්ණයක් එක් වීමත්, පුවතෙහි බරපතල භාවය සැහැල්ලු වීමත් සිදු නොවන්නේ ද?
3) ලිංගික අතවරයක් සුළු කොට දැක්වීමක් යැයි ඔබ සිතන්නේ නම්, එවැනි වාර්තාකරණයන් ඔස්සේ මෙවැනි අපරාධ සාමාන්‍යකරණයක් (normalisation) වීමක් නොවනු ඇතිද?
[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]