වැලිකඩ පොලිස් භාරයේ සිටියදී 26 හැවිරිදි තරුණයෙකු මිය යෑමේ පුවත

August 15, 2025

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී 26 හැවිරිදි තරුණයෙකු මිය යෑමේ පුවත මාධ්‍යයෙත්, සමාජ මාධ්‍යයෙත් අවධානයට ලක් වී තිබුණි.

අප්‍රේල් 6 වන දින රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ මෙම සිද්ධිය පිළිබඳ පුවත් වාර්තා කළ හා නොකළ නාලිකා පහත ලෙස පෙළගැස්විය හැක.

(YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 6, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

No photo description available.