[et_pb_section fb_built=”1″ _builder_version=”4.16″ global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_row _builder_version=”4.16″ background_size=”initial” background_position=”top_left” background_repeat=”repeat” global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_column type=”4_4″ _builder_version=”4.16″ custom_padding=”|||” global_colors_info=”{}” custom_padding__hover=”|||” theme_builder_area=”post_content”][et_pb_image src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2024/08/20240805_EE_DilithCandidacy_CGDone-1.png” _builder_version=”4.27.0″ _module_preset=”default” theme_builder_area=”et_body_layout” title_text=”20240805_EE_DilithCandidacy_CGDone” hover_enabled=”0″ sticky_enabled=”0″][/et_pb_image][et_pb_text _builder_version=”4.16″ background_size=”initial” background_position=”top_left” background_repeat=”repeat” global_colors_info=”{}” theme_builder_area=”post_content”]
සර්වජන බලය දේශපාලන සන්ධානය නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා ලෙසින් දිලිත් ජයවීර නම් කිරීමේ ජාතික මහා සමුළුව, අගෝ. 04, 2024 දින සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්විණි.
අගෝ. 04, 2024 දින රූපවාහිනී රාත්රී සිංහල ප්රධාන පුවත් විකාශයන් සැලකිල්ලට ගත් විට, සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කිරීමේ පුවතට එක් එක් නාලිකාවක පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලයත්, එහිදී දිලිත් ජයවීර විසින් කළ කතාවට පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ කාලයත් පහත පරිදි දත්ත සටහනකින් පෙන්වා දිය හැක.
සර්වජන බලය ජනපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කිරීමේ පුවත සහ දිලිත් ජයවීර විසින් කළ කතාවට එක් එක් පුවත් විකාශයන් තුළ වෙන් වී තිබූ ඉඩ සම්බන්ධයෙන් ඔබේ අදහස?
* දෙරණ ටීවී මෙහෙයවෙන්නේ, සීමාසහිත පවර් හවුස් සමාගමේ උප සමාගමක් වන සීමාසහිත දෙරණ මැක්රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගම මගිනි. සම ආරම්භකයින් වන දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ සීමාසහිත පවර් හවුස් හි බහුතර කොටස් හිමිකාරීත්වය දරයි.
(YouTube වෙත එක් කොට තිබූ, අගෝස්තු 04, 2024 දින රූපවාහිනී රාත්රී ප්රවෘත්ති විකාශයන් ඇසුරිණි.)
[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]