“ස්පා තරුණිය”, “මසාජ් කෙල්ල” ලේබල් අවශ්‍ය ද?

[et_pb_section fb_built=”1″ _builder_version=”4.27.3″ _module_preset=”default” global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_row _builder_version=”4.27.3″ _module_preset=”default” global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_column type=”4_4″ _builder_version=”4.27.3″ _module_preset=”default” global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_image title_text=”M1″ align=”center” _builder_version=”4.27.3″ _module_preset=”default” width=”60%” hover_enabled=”0″ global_colors_info=”{}” theme_builder_area=”post_content” src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2025/01/M1.png” sticky_enabled=”0″][/et_pb_image][et_pb_text _builder_version=”4.27.3″ _module_preset=”default” custom_padding=”||1px|||” global_colors_info=”{}” theme_builder_area=”post_content”]

කුරුණෑගල නගරයේ පවත්වාගෙන යන සම්භාහන මධ්යස්ථානයකට පැමිණි ව්යාපාරික තරුණයෙකුට තර්ජනය කර බිය ගන්වා කප්පම් ඉල්ලූ බවට වන චෝදනාවකට සැක පිට එම සම්භාහන මධ්යස්ථානයේ සේවය කරන තරුණියක අත්අඩංගුවට ගත් පුවත අරුණ සහ මව්බිම (දෙසැ. 12, 2024) පුවත්පත් වාර්තා කර තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක.

ඔබ සිතන අන්දමට,

1) අදාළ සැකකාරිය “ස්පා තරුණිය”, “මසාජ් කෙල්ල” වැනි ලේබල් කිරීම් ඔස්සේ හැඳින්වීම අවශ්ය ද?

2) එම හැඳින්වීම් සමඟම පුවත තුළ අදාළ සැකකාරියගේ බාහිර රූපය “දුටුවන් වශී කරන රුවකින් හෙබි”, “රූමත්”, “සුරූපී” වැනි විශේෂණයන් ඔස්සේ හඳුන්වා ඇත්තේ, ඇය ලිංගික වස්තුවක් ලෙසින් හැඟවුම්කරණය කිරීමෙන් පුවතට හැඟීම් කළඹවන සුළු (Sensationalise) බවක් ලබාදීමට නොවේද?

කාන්තාවන් ලිංගික වස්තූන් ලෙසින් නොදක්වමු! හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයෙන් බැහැර වෙමු!

[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *