“සිරකරුවන්ට නිදහස දීමේ දී ජනපති සමාව අවභාවිතා වී ඇති බවට චෝදනා”

August 22, 2025

සිරකරුවන්ට නිදහස දීමේ දී ජනපති සමාව අවභාවිතා වී ඇති බවට ඇති චෝදනා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ් කිරීමේ පුවත් ජූනි 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ ජූනි 10, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)