[et_pb_section fb_built=”1″ _builder_version=”4.27.3″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_row _builder_version=”4.27.3″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_column type=”4_4″ _builder_version=”4.27.3″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_image src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2025/02/20250128_EE_Suddo_BCDone.png” title_text=”20250128_EE_Suddo_BCDone” align=”center” _builder_version=”4.27.4″ _module_preset=”default” width=”60%” global_colors_info=”{}”][/et_pb_image][et_pb_text _builder_version=”4.27.3″ _module_preset=”default” custom_padding=”||1px|||” global_colors_info=”{}”]
සංචාරක කර්මාන්තය යනු ශ්රී ලංකාවේ ප්රධානතම ආදායම් ඉපයීමේ මාර්ගයන්ගෙන් එකකි.
එම පසුතලය තුළදී, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සමය වර්ණය පදනම් කර ගනිමින් කොන් කිරීමට ලක් කිරීමේ ආකල්පයක් සමාජය තුළ මුල් බැස නොගැනීම වැදගත් වේ.
එහිදී විදෙස් සංචාරකයින් හැඳින්වීමට මාධ්ය භාවිතා කරන භාෂාව ද වැදගත් තැනක් ගනී.
කෙසේ
නමුත්, තවමත් ඇතැම් මාධ්
ය, “සුද්දා”, “සුද්දෝ” වැනි සමේ වර්ණය ඔස්සේ ඔවුන්ව කොන් කිරීමට ලක් කරන ලේබල් කිරීම් භාවිතා කිරීම කණගාටුවට කරුණකි.
නිදසුනක් ලෙසට, සංචාරක කර්මාන්තය පිළිබඳව ලංකාදීප පුවත්පත (ජන. 26, 2025) ඉදිරිපත් කරන ලිපිය සලකා බැලිය හැක.
1) විදේශීය සංචාරකයින් කොන් කිරීමට ලක් කරන සුළු, සමේ වර්ණය පදනම් කොටගත් “සුද්දෝ” වැනි යෙදුම් මාධ්ය විසින් භාවිතා කිරීම කෙතරම් වගකීම් සහගත ද?
2) මාධ්ය වගකීම විය යුත්තේ, එවැනි යෙදුම් සමගින් සමාජය තුළ මුල් බැස ගන්නා ගර්හාත්මක සහ කොන් කිරීමේ ආකල්පයන් අවම කිරීමට පූර්වාදර්ශයක් වීම නොවේද?
සමය වර්ණය පදනම් කරගනිමින් විදේශිකයින්ව කොන් නොකරමු!
[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]