සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් ආදානි ඉවත්වෙයි.

ආදානි සමාගම ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම පුවත පෙබ. 13 ප්‍රධාන පුවත් සිරස්තල තුළ ආවරණය කර තිබූ හා ආවරණය කර නොතිබූ අන්දම පහත පරිදි දැක්විය හැක.

(YouTube වෙත එක්කොට තිබූ, පෙබ. 13, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *