ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවතට මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ප්රමුඛ අවධානයක් හිමි වී තිබිණි. මෙහිදී මෙම මරණයන් දිවි තොර කර ගැනීමක්ද නැතිද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුවන බව ඇතැම් මාධ්‍ය දක්වා තිබූ අතර, තවත් මාධ්‍ය මෙය දිවි තොර කරගැනීමක්ය යන කෝණයෙන් වාර්තා කොට තිබිණි.
ඇතැම් මාධ්‍ය මෙම මරණයන් පිළිබඳව වාර්තා කිරීමේ තිබූ මාධ්‍ය ආචාර ධාර්මික ගැටළුකාරීත්වය පිළිබඳවද බොහෝ දෙනෙකු අදහස් පළ කොට තිබිණි.
මෙම පුවත, දිවි තොර කර ගැනීමක් විය හැකිය යන කෝණයෙන්, ජූලි 03, 2024 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වීමේදී දක්නට ලැබුණු එම ගැටළුකාරී තත්වයන් පහත පරිදි ලැයිස්තුගත කළ හැක.
දිවි තොර කර ගැනීම් වාර්තාකරණයේදී පිළිපැදීමට යෝග්‍ය වන මාර්ගෝපදේශනයන් මාධ්‍ය වෙත හඳුන්වා දී තිබෙන්නේ, එම පුවත් වාර්තාවන් ඔස්සේ අනුකාරක සිදුවීම් ඇතිවීම වැළැක්වීම උදෙසා වේ. පර්යේෂණ මඟින් පෙන්වා දෙන්නේ, නිසි ප්‍රවේසමක් හෝ වගකීමක් නැතිව දිවි තොර කරගැනීම් වාර්තා කිරීම, දිවි තොර කරගැනීම් වසංගතයක් ලෙසින් පැතිර යෑමට හේතු විය හැකි බවයි.
ඒ අනුව, මෙම සිසුන් දෙදෙනාගේ මරණය, මෙම මාධ්‍ය විසින් වාර්තා කොට තිබෙන ආකාරය කෙතරම් වගකීම් සහගත ද?
හදිසි උපකාරක අංක:
*CCCline – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
මූලාශ්‍ර:
https://iris.who.int/…/WHO-MSD-MER-17.5-eng.pdf…
https://media.samaritans.org/…/Media_Guidelines_FINAL.pdf
ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවත – රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය
ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවතට මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ප්රමුඛ අවධානයක් හිමි වී තිබිණි. මෙහිදී මෙම මරණයන් දිවි තොර කර ගැනීමක්ද නැතිද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුවන බව ඇතැම් මාධ්‍ය දක්වා තිබූ අතර, තවත් මාධ්‍ය මෙය දිවි තොර කරගැනීමක්ය යන කෝණයෙන් වාර්තා කොට තිබිණි.
ඇතැම් මාධ්‍ය මෙම මරණයන් පිළිබඳව වාර්තා කිරීමේ තිබූ මාධ්‍ය ආචාර ධාර්මික ගැටළුකාරීත්වය පිළිබඳවද බොහෝ දෙනෙකු අදහස් පළ කොට තිබිණි.
[et_pb_section fb_built=”1″ _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_row _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_column type=”4_4″ _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_image src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2024/08/altair-tragedy.jpg” title_text=”altair tragedy” _builder_version=”4.27.0″ _module_preset=”default” hover_enabled=”0″ global_colors_info=”{}” sticky_enabled=”0″][/et_pb_image][et_pb_text _builder_version=”4.27.0″ _module_preset=”default” text_line_height=”1.5em” hover_enabled=”0″ global_colors_info=”{}” sticky_enabled=”0″]