ප්‍රශංසනීය වාර්තාකරණයක්!

June 16, 2025

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවකු දිවි තොර කර ගැනීමේ සිදුවීම හා විශ්වවිද්‍යාල තුළ ඇති නවක වධය සම්බන්ධ පුවත්, ඉරිදා දිවයින (මැයි 4, 2025) අගයකලයුතු ආකාරයෙන් වාර්තා කර තිබිණි.

එම ලිපිය

*හදිසි උපකාරක අංක සඳහන් කර තිබිණි.
*සිසුවා දිවි තොර කර ගැනීමට පෙර ලියන ලද ලිපිය හිතාමතාම උපුටා ගැනීමෙන් වැළකී තිබිණි.

හදිසි උපකාරක අංක:

*CCCline – 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

උපකාරක අංක පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!