මාධ්‍ය තුළට උචිත භාෂාවක්

මාධ්‍ය තුළ විවිධ ජාවාරම් කරන්නන් හැඳින්වීමට ඇතැම් විට භාවිත වන “ජාවාරමා” වැනි යෙදුම් ගැටළුකාරී නොවේදැයි Ethics Eye විසින් මින් පෙරද අසා ඇත.

යම් කිසි පුවතක් වාර්තා කිරීමේදී මාධ්‍ය සැළකිලිමත් විය යුත්තේ, යම් පූර්ව විනිශ්චයක් ලබාදීමක් හෝ පූර්ව විනිශ්චය ඇති කරවීමක් නොකොට, අදාළ පුවත පමණක් වාර්තා කිරීමටයි.

“ජාවාරමා” වැනි යෙදුම් භාවිතයේ තිබෙන ගැටළුව වන්නේ, ඒ ඔස්සේ සැකකරුවන් සම්බන්ධයෙන් පාඨකයා තුළ පූර්ව විනිශ්චයක් ඇති කිරීමට තිබෙන හැකියාවයි.

පූර්ව විනිශ්චයන් නොමැති මාධ්‍ය භාවිතයක් සඳහා පෙළගැසෙමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *