සංවේදී වාර්තාකරණයක් ද?

August 29, 2025

දුම්මලදෙණිය ප්‍රදේශයේදී, බස් රියක් මෝටර් රථයක ගැටීමෙන්, තම පුත්‍රයාට බෙහෙත් ගෙනෙන්නට ගිය මවක් මරණයට පත් වීමේ පුවතක්, දිනමිණ සහ අරුණ පුවත්පත් (ජූනි 18, 2025) වාර්තා කොට තිබිණි.

*දිනමිණ – “පුතාගේ උණ විකාරය මවට මරු කැඳවයි”
*අරුණ – “බස් රියක් මෝටර් රියේ ගැටී දරුවාට බෙහෙත් ගේන්න ගිය මව මරුට”

පුවත සංවේදී බව සහ සහකම්පනය රැකගනිමින්, මිය ගිය අයගේ පවුලේ අයට අනවශ්‍ය සිත් වේදනාවක් ඇති නොකරන අයුරින්, වාර්තා කර ඇති සිරස්තලය ලෙසින් ඔබ තෝරා ගන්නේ කුමක්ද?

මූලාශ්‍ර:
https://www.editorscode.org.uk/…/codebook-clause-4.pdf?
https://www.ipso.co.uk/…/deaths-and-inquests-guidance/…