Clean Srilanka වාහන මෙහෙයුම් වලට එරෙහිව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ විරෝධතාවය.

September 29, 2025

Clean Sri Lanka සමඟින් වාහන වල නීති විරෝධී සවි කිරීම් ඉවත් කිරීම හා අඛණ්ඩව වාහන පරීක්ෂා කිරීමත්, එසේම ඒ සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුළු බස් සංගම් විරෝධය පළ කිරීමත් සම්බන්ධයෙන්, ජනවාරි 05, 2025 දින රූපවාහිනී සිංහල රාත්‍රී ප්‍රධාන පුවත් සිරස්තල තුළ ආවරණය වී තිබුණේ මෙසේයි.

( ජනවාරි 05, 2025 දින ‍YouTube වෙත එක් කොට තිබූ රූපවාහිනී සිංහල රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)