ජනපති ට්‍රම්ප්ගෙන් ලංකාවට 44% තීරු බදු

ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ වලට 44%ක තීරු බදු පැනවීමට ගත් තීරණය මාධ්‍ය තුළ අවධානයට ලක්වී තිබිණි.

මෙම පුවත අප්‍රේල් 3, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ වාර්තා වී තිබුණේ මෙසේය.

(YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 3, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.) 

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *