Tag Reporting on Death by Suicide

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

ඝාතන-දිවි තොර කර ගැනීම් සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන දුලබ සිදුවීම් ලෙස හැඳින්වේ. එසේ වුවද, මාධ්‍ය තුළත්, සමාජය තුළත්, ඝාතන දිවි තොර කර ගැනීම සඳහා සාපේක්ෂව ඉහළ අවධානයක් ලැබෙන බව නොසලකා හැරිය නොහැක. එනිසාවෙන්ම, අනුකාරක සිදුවීම් සඳහා මග පෑදීම වැළැක්වීම උදෙසා, ඝාතන-දිවි…

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

විවෘත වරෙන්තුවකට අනුව, මරදාන පොලිසිය විසින් ජනවාරි 21, 2025 දින රාත්‍රී අත්අඩංගුවට ගත් කාන්තාවක්, ජනවාරි 22, 2025 දින අළුයමදී පොලිස් අත්අඩංගුවේ සිටියදීම දිවි තොර කර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර සිටී. මෙම පුවත දිවයින සහ අරුණ පුවත්පත් (ජනවාරි 23,…

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

ජනවාරි 19, 2025 දින පන්නල, කංකානියම්මුල්ල රක්ෂිතයේ දී දිවි තොර කර ගැනීමට ඇති යැයි සැක කෙරෙන තරුණ යුවලකගේ සිරුරු සොයාගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කොට ති මෙම පුවත වාර්තා කරන රූපවාහිනී සහ පුවත්පත් මාධ්‍ය තුළ, දිවි තොර කර ගැනීම් වාර්තා…

දිවි තොර කර ගැනීම් සහ වින්දිතයන්ගේ පෞද්ගලිකත්වය

දිවිතොර කර ගැනීමේ පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක. එසේනම් මෙවැනි පුවත් වගකීමෙන් වාර්තා කිරීමට මාධ්‍යය කටයුතු කිරීම වැදගත් වේ. අපි අද දිනයේ වාර්තා…

දිවි තොරකර ගැනීමක් පුවත්පත් 2ක්

දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීමේදී, එවැන්නක් තවත් එක් පුවතක් ලෙසින් නොසලකමින්, ප්‍රවේසම් සහගතව වාර්තා කළ යුතු බව අපි Ethics Eye තුලින් නිරන්තරයෙන් පෙන්වාදෙන්නෙමු. මන්ද යත්, නිසි ප්‍රවේසමකින් තොරව, මාධ්‍ය මාර්ගෝපදේශයන් නොතකමින් එවැනි පුවත් වාර්තා කිරීම,…

කැන්දවින්න ප්‍රදේශයේ ඝාතන-දිවි නසා ගැනීම් සිද්ධිය

කැන්දවින්න ප්‍රදේශයේ තම බිරිඳ ඝාතනය කර, ඉන් අනතුරුව සැමියාද දිවි තොර කර ගැනීමේ පුවතක් විවිධ පුවත්පත (ජූනි 18, 2025) වාර්තා කර ඇති ආකාරය පහත දැක්වේ. මෙහිදී සියලු පුවත්පත් වාර්තා,* දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.* හදිසි උපකාරක…

දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු!

කොච්චිකඩේ කම්මල්තොට මෝය කට අසල දී ත්‍රිරෝදයක් තුල මීගමුව පොලිසියේ සැරයන් රියැදුරෙකු දිවිනසා ගැනීමේ පුවතක් අරුණ පුවත්පත (ජූනි 16, 2025) වාර්තා කර ඇති ආකාරය පහත දැක්වේ. * දිවි තොර කර ගත් ආකාරය දක්වන ඡායාරූපයක් පළ කර ඇත.* දිවි තොර කර…

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

අද දින (අප්‍රේල් 7, 2025) අරුණ සහ ලංකාදීප පුවත්පත් තුළ පළ වූ වාර්තාවන් දෙකක් පහත දක්වා ඇත. අරුණ පුවත්පත තුළ දරුවන් සහ තරුණ, තරුණියන් අතර දිවි තොර කර ගැනීමේ ප්‍රවණතාවය වැඩි වීම පිළිබඳ විශේෂඥ අදහස් ඇතුළත් ලිපියක් පළ වී තිබුණි.…

දිවි තොර කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු.

වයඹ අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සිසුවියක් දිවි තොර කර ගැනීම මාධ්‍ය ආවරණය කර තිබිණි. දිවි තොර කරගැනීම් සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය නොකිරීමෙන් ඇතිවිය හැකි ගැටලු වන්නේ; උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු! හදිසි උපකාරක අංක: *CCCline…

වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවත

වයඹ විද්‍යාපීඨ සිසුවියක් දිවි තොර කරගැනීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි. මේ පිළිබඳව මැයි 25, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ වාර්තා වී තිබූ ආකාරයත්, මැයි 26, 2025 දින සිංහල පුවත්පත් වාර්තා වී තිබූ ආකාරයත්, එමෙන්ම ප්‍රසිද්ධ…