Tag Person First Language

ආබාධිතයන් ද? ආබාධ සහිත පුද්ගලයන් ද?

ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමේදී ඔවුන්ගේ ආබාධය නොව පුද්ගල ප්‍රමුඛ භාෂාවක් භාවිතා කිරීමේ වැදගත්කම Ethics Eye හරහා අපි බොහෝ විට මතු කර ඇත්තෙමු. පහත දක්වා ඇති සිරස්තල දෙස බලමු. අරුණ (මැයි. 28, 2025) *සිරස්තලය – “විශේෂ ආධාරක උපකරණ සඳහා ආබාධිතයන්ට දෙන…

සෑමවිටම ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

සති අග අරුණ (ජූලි 07, 2024) සහ අරුණ කතුවැකිය (ජූලි 08, 2024) තුළ, ආබාධ සහිත අයවලුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාව - මෙහිදී පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා වූයේ නම්, ආබාධ සහිත වූවන් කෙරෙහි සමාජය දක්වන ආකල්ප දියුණු කිරීමට එය විශාල දායකත්වයක් නොවනු ඇතිද?