Tag Politics

රජයට එරෙහිව සමාජ මධ්‍යයේ සටහන් තැබූ පුද්ගලයෙකුට ජවිපෙන් තර්ජන?

රජයේ ඇතැම් ක්‍රියා විවේචනය කරමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ සටහන් තැබූ අයෙකුට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හා තවත් සාමාජිකයෙකු නිවසට පැමිණ තර්ජනය කල බවට පෙබ. 16, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් තුළ වාර්තා වී තිබුණි.…

සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් ආදානි ඉවත්වෙයි.

ආදානි සමාගම ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම පුවත පෙබ. 13 ප්‍රධාන පුවත් සිරස්තල තුළ ආවරණය කර තිබූ හා ආවරණය කර නොතිබූ අන්දම පහත…

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ ගොවි සම්මන්ත්‍රණයකට මාලිමාවෙන් විරෝධය

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්, ගොවි ගැටලු සාකච්ඡා කිරීම සඳහා, අඟුණකොළ පැලැස්ස ප්‍රදේශයේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට, ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් පැමිණ විරෝධය දැක්වීම සමගින් උණුසුම් තත්ත්වයක් හටගත් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එසේම ඒ නිසා, සම්මන්ත්‍රණය අවලංගු කිරීමට පවා…

ඉදිරියටත් විදුලිය කපනවාද? නැද්ද?

දිවයින පුරා සැලසුම් කළ විදුලි කප්පාදුව පෙබ. 13, 2025 දිනට ද සිදු කරන්නේද යන්න පිළිබඳව තීන්දුවක්, පෙබ. 13, 2025 දින ලබාදෙන බව, පෙබ. 12, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් තුළ වාර්තා වී තිබුණි. කෙසේ නමුත් එම පුවත, ඇතැම්…

දිවයින පුරා විදුලිය බිඳ වැටීම! වරද කාගේද?

පෙබ. 09, 2025 දින පැය කිහිපයක කාලයක්, රට පුරා විදුලිය බිඳවැටුණු අතර, ඉන් පසුවද විවිධ ප්‍රදේශ තුළ විදුලිය බිඳ වැටීම් සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර, පෙබ. 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ, මෙම…

විදුලිය බිඳ වැටීමට හේතුව වඳුරෙක්ද?

පෙබ. 09, 2025 දින පැය කිහිපයක කාලයක්, රට පුරා විදුලිය බිඳවැටුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එදින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ, මෙසේ දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිවද උපුටා දක්වමින් පහත පරිදි ආවරණය කර…

ජනපති උතුරේ සංචාරයේ නිරතව සිටියදී, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට, උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවය

ජනපති අනුර කුමාර දිසානායක උතුරේ සංචාරයේ නිරතව සිටියදී, යාපනය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම යාපනය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වෙන අතරතුර, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට, උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවයක නිරත වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.…

රජයේ වී සහතික මිල ප්‍රමාද වීම ගැන ගොවි සංවිධාන අප්‍රසාදය පළ කරයි.

වී සඳහා රජය තවමත් සහතික මිලක් නියම කොට නොතිබීම හේතුවෙන්, පෞද්ගලික අංශ ඉතා අඩු මුදලට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා බවට රජයට චෝදනා එල්ල කරන ගොවි සංවිධාන, වී සඳහා සහතික මිලක් කඩිනමින් නියම නොකළහොත්, ඒ සඳහා අරගලයක් දියත් කරන බවට අනතුරු…

Clean Srilanka පිළිබඳව ජනතාව දැක්වූ අදහස්

ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් “Clean Sri Lanka” වැඩසටහන, ජනවාරි 01, 2025 දින ආරම්භ විණි. එම ව්‍යාපෘතිය පිළිබඳව මහජනතාව දක්වා ඇති ධනාත්මක අදහස්, ඍණාත්මක අදහස් හා ධනාත්මක මෙන්ම ඍණාත්මක අදහස් ජනවාරි 07, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් තුළ…