Clean Srilanka වාහන මෙහෙයුම් වලට එරෙහිව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ විරෝධතාවය.

Clean Sri Lanka සමඟින් වාහන වල නීති විරෝධී සවි කිරීම් ඉවත් කිරීම හා අඛණ්ඩව වාහන පරීක්ෂා කිරීමත්, එසේම ඒ සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුළු බස් සංගම් විරෝධය පළ කිරීමත් සම්බන්ධයෙන්, ජනවාරි 05, 2025 දින රූපවාහිනී සිංහල රාත්‍රී ප්‍රධාන පුවත්…








