දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අල්ලනු!

දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම පුවත ආවරණය හා ආවරණය කර නොතිබූ සිංහල පුවත්පත් පහත පරිදි දැක්විය හැක.

* හිටපු අමාත්‍ය ටිරාන් අලස් යනු, මව්බිම පුවත්පත අයත් සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමේ 49.99% ක සෘජු කොටස් හිමිකාරීත්වය සහිත හිමිකරුවෙකු වේ. ඒ බව, ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකාරීත්වයන් සම්බන්ධව පළ කර ඇති Media Ownership Monitor – Sri Lanka 2018 (http://sri-lanka.mom-gmr.org) ඔස්සේ පැවසේ.

(මාර්තු 12, 2025 දින සිංහල පුවත්පත් ඇසුරිණි.)

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *