පෞද්ගලික අංශයේ සේවකයන්‌ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්‌ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ දිනයේදී හිමිවිය.

ඒ අනුව, ජාතික අවම මාසික චේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම පුවත වාර්තා කළ හා නොකළ නාලිකා පහත ලෙස පෙළගැස්විය හැක.

(YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 8, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි)

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *