රජයේ සහතික මිල සම්බන්ධයෙන්, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් දැක් වූ අදහස්

රජය විසින් මහ කන්නයේ වී මිලදී ගන්නා සහතික මිල, පෙබ. 05, 2025 දින නිවේදනය කරන්නට යෙදිණි.

මේ අතර රජයේ සහතික මිල සම්බන්ධයෙන්, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් ද අදහස් දක්වන ලදී.

අනුරාධ තෙන්නකෝන් විසින්, වී සඳහා ලබා දුන් සහතික මිලට එකඟ වන බව පවසන දර්ශන විවිධ නාලිකාවන් තුළ පළ කර අයුරු පහත ලෙස දැක්විය හැක.

(YouTube වෙත එක් කොට තිබූ, පෙබ. 05, 2025 දින, තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *