සිරකරුවන්ට නිදහස දීමේ දී ජනපති සමාව අවභාවිතා වී ඇති බවට ඇති චෝදනා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ් කිරීමේ පුවත් ජූනි 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
(YouTube වෙත එක්කොට තිබූ ජූනි 10, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)
