ලිංගික අපරාධ – දේශීය සහ විදේශීය පුවත් අතර වෙනස​

[et_pb_section fb_built=”1″ _builder_version=”4.27.3″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_row _builder_version=”4.27.3″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_column type=”4_4″ _builder_version=”4.27.3″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_image src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2025/02/20250128_EE_SensationalisedReportingOnSexCrime_DKDone.png” title_text=”20250128_EE_SensationalisedReportingOnSexCrime_DKDone” align=”center” _builder_version=”4.27.4″ _module_preset=”default” width=”60%” global_colors_info=”{}”][/et_pb_image][et_pb_text _builder_version=”4.27.3″ _module_preset=”default” custom_padding=”||1px|||” global_colors_info=”{}”]

ශ්රී ලාංකික දේවගැතිවරයෙකු විසින් බාලවයස් අපයෝජනයන් සිදුකිරීම සම්බන්ධ විශේෂාංග ලිපියක්, දිවයින ඉරිදා සංග්රහය (ජන. 26, 2025) තුළ පළ වී තිබුණේ පහත ආකාරයෙනි.

එසේම, මෙම පුවත, The Guardian විසින් වාර්තා කොට තිබූ ආකාරයද, සන්සන්දනාත්මකව පහත ලෙසින් දැක්විය හැක.
ඔබ සිතන ලෙසට,
1) “දෙවියන්ට මුවා වී මල් කැකුළු තලා දැමූ යක්ෂයන්ගේ දූතයා” ලෙසින් යෙදී ඇති මෙහි සිරස්තලය ඔස්සේ, මෙම සිදුවීම් හැඟීම් කළඹවන සුළු (භාවාතිශය) ලෙසින් ඉදිරිපත් නොකෙරෙන්නේද? එය පාඨකයාට අපක්ෂපාතීව, මෙම සිදුවීම් වලට අදාළ කරුණු නිරීක්ෂණය කරමින් පුවත ග්රහණය කර ගැනීමට බාධාවක් නොවේද?
එයට ප්රතිවිරුද්ධ ලෙසින්, The Guardian පුවත කරුණු පමණක් ඉදිරිපත් කරමින්, කිසිදු විනිශ්චයක් නොදෙමින් ලියැවී ඇතැයි ඔබ නොසිතන්නේ ද?
2) ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් හැඳින්වීම සඳහා ඇතැම් මාධ්ය භාවිතා කරන “දූෂණය”, “කෙලෙසීම” වැනි යෙදුම් ඔස්සේ, අපයෝජනයට ලක්වූවන් අපවිත්ර වී ඇති බවක් නොහැඟවෙන්නේද? එය ලිංගික අපරාධයන්/අපයෝජනයන් ට මුහුණ දුන් අය කෙරෙහි තවමත් පවතින සමාජ ගර්හාව තීව්ර වීමටත් හේතු නොවන බවට සහතික විය හැකිද?
ඒ අනුව, මෙම පුවත් වාර්තාවන් දෙකෙන්, මෙම සිදුවීම වඩාත් යෝග්ය ආකාරයෙන් වාර්තා කර ඇතැයි ඔබ තෝරාගන්නේ කුමක්ද?
ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු!

[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *