ජාත්‍යන්තර කාන්තා දිනයට තව ඇත්තේ දින 5කි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකින් පසුව සිදු වූ ඝාතනය පිලිබඳ පුවත මව්බිම (මාර්තු. 03, 2025) තුළ වාර්තා වී තිබුණි.

*පුවත් අන්තර්ගතය – “සෙනඟ අතරින් ඉදිරියට ගිය ඔවුන්ට රූමත් තරුණියක් නෙත ගැටුණේ අහම්බෙනි…”

මෙම තරුණියගේ බාහිර රූපය මෙම ඝාතන පුවතට අදාළ බවක් නොපෙනේ. එසේ නම්, එවැනි සඳහනක් ඔස්සේ බලාපොරොත්තු වන්නේ කුමක් ද?

මෙවැනි විස්තර කිරීම් තුළින් කාන්තාවන් ලිංගික භාණ්ඩ ලෙස නොදැක්වෙන්නේද?

පුවතට අදාළ නොවන කාන්තා බාහිර රූපය ඉස්මතු කිරීමෙන් වළකිමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *