මරණයක් හැඟීම් කළඹවන සුළු ලෙසින් වාර්තා කිරීම අවශ්‍යද?

සංවේදී සිදුවීමක් – විශේෂයෙන්ම කුඩා දරුවෙකුගේ මරණයක් වැනි අවස්ථාවක් – වාර්තා කිරීමේදී, ඇතැම් මාධ්‍ය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය) ප්‍රවේශයක් ගනු දක්නට ලැබේ. මෙසේ හැඟීම් කළඹවන සුළු ආකාරයෙන් පුවත් වාර්තා කිරීමේ ඇති ගැටළුව වන්නේ, එයින් සිදුවීමක් දෙස අපක්ෂපාතී අයුරින් නිරීක්ෂණය කිරීමට…








