Clean Srilanka පිළිබඳව ජනතාව දැක්වූ අදහස්

September 29, 2025

ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් “Clean Sri Lanka” වැඩසටහන, ජනවාරි 01, 2025 දින ආරම්භ විණි.

එම ව්‍යාපෘතිය පිළිබඳව මහජනතාව දක්වා ඇති ධනාත්මක අදහස්, ඍණාත්මක අදහස් හා ධනාත්මක මෙන්ම ඍණාත්මක අදහස් ජනවාරි 07, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබුණේ මෙසේයි.

(YouTube වෙත එක් කොට තිබූ, ජනවාරි 07, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)