වාර්ගිකත්වය අදාළ ද? අවශ්‍ය ද?

කප්පම් ඉල්ලු බවට සැක පිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවක් සම්බන්ධයෙන් වාර්තා කරන දිනමිණ පුවතක අන්තර්ගතයේ, සැකකාරිය “ද්‍රවිඩ” යැයි දක්වා තිබේ. වාර්ගිකත්වය පුවත් වාර්තාවන් තුළ සඳහන් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මාර්ගෝපදේශයන් පවසන්නේ, යම් පුවතකට සෘජුව අදාල නොවන්නේ නම්, පුද්ගලයකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ වාර්ගිකත්වය…