ආබාධිතයන් ද? ආබාධ සහිත පුද්ගලයන් ද?

ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමේදී ඔවුන්ගේ ආබාධය නොව පුද්ගල ප්‍රමුඛ භාෂාවක් භාවිතා කිරීමේ වැදගත්කම Ethics Eye හරහා අපි බොහෝ විට මතු කර ඇත්තෙමු. පහත දක්වා ඇති සිරස්තල දෙස බලමු. අරුණ (මැයි. 28, 2025) *සිරස්තලය – “විශේෂ ආධාරක උපකරණ සඳහා ආබාධිතයන්ට දෙන…