Tag Negative Labelling

“කුඩු ලෝලීන්”, “කුඩ්ඩන්”, සහ “මත්ලෝලීන්” යන යෙදුම් ඔස්සේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ව සෘණාත්මකව ලේබල් කිරීම.

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ද සමාජයේම කොටස් වෙයි. ඔවුන් පිළිබඳව සමාජය තුළ කොන් කිරීමේ සහ ගර්හාවේ ආකල්ප වැඩි දියුණු කිරීමට "කුඩු ලෝලීන්", "කුඩ්ඩන්", සහ "මත්ලෝලීන්" යන යෙදුම් ඔස්සේ ඔවුන්ව සෘණාත්මකව ලේබල් කිරීම හේතු නොවන්නේ ද?