Tag racism

අදාළ නොවන සන්දර්භයන් තුළ වාර්ගිකත්වය ඉස්මතු නොකරමු!

යම් පුවතකට සෘජුව අදාළ නොවන අවස්ථාවන්හිදී වාර්ගිකත්වය සඳහන් නොකළ යුතු බව, මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශයන් හි දැක්වේ. පුවතට අදාළ නොවන සෘණාත්මක සන්දර්භයන් තුළ වාර්ගිකත්වයන් ඉස්මතු කොට දැක්වීමේ ගැටළුව වන්නේ, ඒ ඔස්සේ එම වාර්ගිකත්වයන් සෘණාත්මකව රූපණයු වීමට ඇති හැකියාවයි. 2023, 2024…