Tag Reporting Crime

තවත් පාතාල මිනීමැරුමක්?

කොළඹ-මීගමුව මාර්ගයේ ලියනගේමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ජුකී මැෂින් අලුත්වැඩියා කරනු ලබන ස්ථානයක සිදුවූ වෙඩිතැබීමක් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම සිද්ධිය වාර්තා කළ හා නොකළ නාලිකා පහත ලෙස පෙළගැස්විය හැක. (YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 8, 2025 දින තෝරාගත් රූපවාහිනී…