Tag Reporting on Drugs

මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳව වගකීමෙන් වාර්තා කරමු!

මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම, සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය ගැන නිර්දේශ ඉදිරිපත් කරයි; * මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම මහජන සෞඛ්‍ය ගැටළුවක් ලෙස…

මත් ලෝලින්ද? මතට ඇබ්බැහිවූවන්ද?

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු සමුදායක් හේතු කරගෙන සිදුවන, සුව කළ හැකි තත්ත්වයක් මිස ුඑය මත්ද්‍රව්‍ය කෙරෙහි හුදුලොල් වීමක් ලෙසට ලඝු කිරීම හානිදායක විය හැකි බව පර්‍යේෂණ පෙන්වයි. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ව හැඳින්වීම සඳහා, “මත්ලෝලියා”, “කුඩ්ඩා” යනාදී යෙදුම් භාවිතා…

කොළඹ හෝටලයක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි.

මේ පිළිබඳව මාර්තු 31, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ වාර්තා වී තිබූ ආකාරයත්, එසේම එහිදී දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරයත් දැක්විය හැක. * දිවි තොර කර ගැනීමට…