[et_pb_section fb_built=”1″ _builder_version=”4.27.3″ _module_preset=”default” global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_row _builder_version=”4.27.3″ _module_preset=”default” global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_column type=”4_4″ _builder_version=”4.27.3″ _module_preset=”default” global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_image title_text=”AR1″ align=”center” _builder_version=”4.27.3″ _module_preset=”default” width=”60%” hover_enabled=”0″ global_colors_info=”{}” theme_builder_area=”post_content” src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2025/01/AR1.png” sticky_enabled=”0″][/et_pb_image][et_pb_text _builder_version=”4.27.3″ _module_preset=”default” hover_enabled=”0″ global_colors_info=”{}” theme_builder_area=”post_content” custom_padding=”||1px|||” sticky_enabled=”0″]
10 වෙනි පාර්ලිමේන්තුවේ කථානායක අශෝක රන්වලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට විපක්ෂය සූදානම් බව මාධ්‍ය වාර්තා කොට තිබිණි. එසේම, මතභේදයට තුඩු දී ඇති කථානායකගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසට ඉල්ලා යම් යම් සංවිධාන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කොට ඇති බවද මාධ්‍ය වාර්තා කොට තිබිණි.
දෙසැ. 12 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් සහ, දෙසැ. 13 දින සිංහල භාෂා පුවත්පත් සැලකූ විට, මෙම පුවත් වාර්තා කර ඇති අන්දම සහ වාර්තා කර නොමැති අන්දම, පහත පරිදි දැක්විය හැක.
(YouTube වෙත එක් කොට තිබූ දෙසැ. 12, 2024 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් සහ, දෙසැ. 13, 2024 දින තෝරාගත් සිංහල භාෂා පුවත්පත් වාර්තාවන් ඇසුරිණි)
කථානායකවරයාට තිබෙන බවට පැවසෙන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මතුවී තිබෙන මතභේදාත්මක තත්වය වාර්තා කළ මාධ්‍ය පිළිබඳව අපි මින් පෙර ඉදිරිපත් කළ පෝස්ටුව මෙතැනින්: https://www.facebook.com/photo?fbid=568876212570312&set=a.22508198028307
[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]