කාන්තාවන් පමණක් වෙනමම ඉස්මතු කර දක්වන්නේ ඇයි?

රුපියල් කෝටි දෙකකට අලෙව් කිරීම සඳහා ගජමුතු හතරක් රැගෙන ත්‍රිකුණාමලයේ නවාතැන්පොළක රැඳී සිටි සිව් දෙනකු අත්අඩංගුවට ගැනුණු පුවතක් දිනමිණ, දිවයින සහ මව්බිම වාර්තා කර තිබුනේ පහත අයුරිනිි.

එකම වරදකට කාන්තා හා පිරිමි දෙපාර්ශවය අත්අඩංගුවට පත්වූ විටක දී පවා, ඇතැම් මාධ්‍ය කාන්තාව පමණක් ඉස්මතු කොට දක්වන අවස්ථා අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු.

ඔබ සිතනා පරිදි මෙසේ කාන්තාවන් පමණක් වෙනමම ඉස්මතු කර දක්වන්නේ ඇයි?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *