ටිරාන් හා දේශබන්දු රු. කෝටි තිහක අල්ලස් ඉල්ලූ බවට හරක්කටාගෙන් ප්‍රකාශයක්

හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉල්ලා සිටි රු. කෝටි තිහක අල්ලස් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බව ‘හරක්කටා’ මාධ්‍යවේදීන් ඉදිරියේ කළ ප්‍රකාශයක් අද දින (මැයි 15, 2025) සිංහල පුවත්පත් තුළ වාර්තා වී තිබුණේ පහත අයුරිනි.

* හිටපු අමාත්‍ය ටිරාන් අලස් යනු, මව්බිම පුවත්පත අයත් සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමේ 49.99% ක සෘජු කොටස් හිමිකාරීත්වය සහිත හිමිකරුවෙකු වේ. ඒ බව, ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකාරීත්වයන් සම්බන්ධව පළ කර ඇති Media Ownership Monitor – Sri Lanka 2018 (http://sri-lanka.mom-gmr.org) ඔස්සේ පැවසේ.

(මැයි 15, 2025 දින තෝරාගත් සිංහල පුවත්පත් දත්ත ඇසුරිණි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *