දළදා වන්දනාව නමින් සිදු කෙරෙනවායැයි කියන වංචනික මුදල් ජාවාරමක් හා සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීම සඳහා CIDයට

සිරි දළදා වන්දනාව නමින් සිදු කෙරෙනවායැයි කියන වංචනික මුදල් ජාවාරමක් හා සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීම සඳහා CIDයට පැමිණි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සුදත්ත තිලක්සිරි සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම සිද්ධිය වාර්තා කළ හා නොකළ නාලිකා පහත ලෙස පෙළගැස්විය හැක.

(YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 7, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි)

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *