දුම්රිය අනතුරු පිළිබඳ පුවත්

රේල් පීල්ලක් කැඩීම නිසා සිදුවීමට ගිය දුම්රිය අනතුර පුද්ගලයකු වළක්වීමේ පුවත සහ සංඥා පද්ධතියේ දෝෂයක් නිසා වෙනත් දුම්රියක් එම නවතා තිබූ දුම්රියේ ගැටීම රියදුරු විසින් වළක්වීමේ පුවත ජූනි 5, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

(YouTube වෙත එක්කොට තිබූ ජූනි 5, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *